*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ගිණිගත් දේශයක ඇවිළුණු ජාතික ගීය….

අපි මිනිස්සු. මිනිස්සු අතින් වැරදි වෙනවා. මිනිස්සු විසින් ඒ වැරදි හදාගන්නවා.

ඒ වගේම උමාරා අතිනුත් ජාතික ගීය කියද්දී අතපසු වීමක් වෙලා තියනවා. ඒ නිසා තමයි අපි මේ වගේ භූමියට අතිශයින් පරිස්සමින් දේවල් කරන්න ඕනි. නැත්නම් වෙන්නේ කටවැරදි නිසා දිව හපාගන්න.

මාධ්‍යවේදියාගේ ඉඳල ගායකයා දක්වා මේ පරිස්සම මේ රටේදී අදාලයි.

ඒ වගේම මේ වගේ අතපසුවීමක් ජාතිවාදී අවුලක් දක්වා අවුළුවන්න එපා. මොකද මේක ගිණිගත් දේශයක්. වෙනත් ප්‍රශ්න වෙනත් විදියකට විසඳා ගන්න. හැබැයි විව්ස් වැඩිකර ගන්නයි, ඩොලර් හොයන්නයි, ක්‍රිකට් බෝඩ් එක එක්ක තියන ප්‍රශ්නයි මේ පිටින් යවන්න එපා. 

විශේෂයෙන් ජාතිවාදය අවුස්සන එපා. 

TheLeader.lk

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan