කොටස් වෙළඳපොළේ වර්ධනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ කොටස් වෙළඳපොළේ අද (03) වර්ධනයක් වාර්තා වනවා.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 135.51කින් ඉහළ ගොස් ඇති අතර එය ඒකක 11,582.34ක් ලෙස සටහන් වී ඇති බව සඳහන් වේ.

සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.6ක් ලෙසයි සටහන් වන්නේ

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පිළිකා සංගමය සඳහා ඉන්දියන් රජයේ පරිත්‍යාගයක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW: පිිළිකාවෙන් පීඩිතව ප්‍රතිකර...

සංචාරක පැමිණීමේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : 2025 වසරේ ගතවූ...

ත්‍රිකුණාමලය ගොවීන්ට වන්දි ගෙවා අවසන්!

කොළඹ LNW:දිට්වා සුළි කුනාටුව හේතුවෙන් හානි වූ වගාවන් සඳහා...

ලියෝ පාප් වහන්සේගේ නත්තල් දින පණිවිඩය

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 25: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මෙවර නත්තල්...