පරිස්සමට තියපු දේ ඈලියාවට යයි

Date:

ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේදී මෙන්ම බර්මින්ග්හැම් හී ද සොයා බලන්නට තොරතුරු ලබා දී සිටියදී සහ කළමණාකරුවන්ට සියලු ගමන්ප බලපත්‍ර තමන් ළඟ තබා ගන්නට උපදෙස් දී තිබියදී කණ්ඩායම් කළමණාකරුවෙකුත් අතුරුදහන් වීම පරිස්සමට තිබූ දේ ඈලියාවට ගියා මෙන්ය.
මෙසේ අතුරුදහන් වී ඇති කළමණාකරු ජූඩෝ කණ්ඩායමේ කළමණාකරු විශ්‍රාමික ලුතිනන් අසේල ද සිල්වා ය.ඔහු පමණක් නොව ජූඩෝ ක්‍රීඩිකා චමිලා දිලානි ද අතුරුදහන් වී ඇත.ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ක්‍රීඩිකාව ජූඩෝ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ට ”මට සමාවෙන්න”යනුවෙන් කෙටි පණිවිඩ එවා ඇතත් කළමණාකරු සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් නැති බවය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජොන්ස්ටන්ට අදත් ඇප නෑ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු...

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...