ජෝෂප් ස්ටාලින් අත්අඩංගුවට !

0
1818

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පසුගිය මැයි 28 වනදා පැවති උද්ඝෝෂණයකට අදාළව ඔහුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන කාර්යාලයෙහි සිටියදී කොටුව පොලිසිය විසින් ඔහුව මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

RN