පාලිතගෙන් ඓතිහාසික පදක්කමක්

Date:

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක දී පැරා ක්‍රීඩාවකින් ශ්‍රී ලංකාව දිනා ගත් පළමු පදක්කම දිනා දීමට පාලිත බණ්ඩාරට හැකි වුණා.ඒ F42-44/61-64 කාණ්ඩයේ කවපෙත්ත වීසිකිරීම තරගයේ රිදී පදක්කම දිනා ගනිමින්.

පාලිත බණ්ඩාර දිනා ගත් රිදී පදක්කම මේ දක්වා මෙවර ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව දිනා ගත් වටිනාම පදක්කමයි.පාලිතගේ රිදී පදක්කම සමඟ ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කම්වලට සීමා වූ ස්ථානයෙන් ඉදිරියට පැමිණ පදක්කම් සටහනේ 24 වන ස්ථානයට පැමිණීමට හැකි වුණා.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගෙන සිටිනවා.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...

78 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (LIVE)

සටහන - රුවන් නෙළුගොල්ල 78 වැනි ජාතික නිදහස් දින සමරු...

දිවංගත හේමක ද අල්විස් මහතා ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අද

පෙබරවාරි 04, කොළඹ (LNW): ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් හි නිර්මාතෘ දිවංගත...

ශ්‍රී ලංකා ක්‍රිකට් හී ටිකට් කවුන්ටරය CCC වෙත – නිදහස් දිනයේ වීවෘත වන්නේ පස්වරු 1.00 ට

නිශ්මං රණසිංහ පෙබරවාරි 04, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC)...