ප්‍රබල ඇමතිවරයකුට ඉල්ලා අස්වෙන්නැයි දැනුම් දීලා ?

Date:

මේ දිනවල බරපතළ ගැටලු මතුව ඇති අමාත්‍යාංශයක අමාත්‍යවරයකුට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ තත්වය මත, එම අමාත්‍යවරයා ද සිය තනතුර රැකගැනීම සඳහා මාධ්‍ය මෙහෙයුමක් දියත් කරමින් සිටින බවත් සඳහන්.

ඒ අනුව මාධ්‍ය ඔස්සේ තමන්ට එල්ල වන චෝදනා සමනය කර ගැනීම සඳහා එම අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී මාධ්‍යවේදීන් පිරිසක් සඳහා සාදයක් සූදානම් කර ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...