ජනතාවට තවත් අස්වැසිල්ලක් : අද සිට දෛනික විදුලි කප්පාදුව අඩුකෙරේ !

Date:

අද (05) සිට දෛනික විදුලි කප්පාදු කාලය පැයක් දක්වා අඩුකිරීමට තීරණය කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව ABCDEFGHIJKLPQRSTUVW යන කලාප සඳහා රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුවක් පමණක් සිදුකෙරෙනු ඇති බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ.

නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමග ලැබුණු අධික වර්ෂාපතනය හමුවේ ජලාශ පිරීයාම හේතුවෙන් ජලවිදුලි නිෂ්පාදනය සමස්ත ධාරිතාවෙන් 40% සිට 57%ක් දක්වා ඉහළ යාම තුළ මෙසේ විදුලි කප්පාදු කාලය අඩුකිරීමට හැකිවී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...