අද සිට කාලගුණය යහපත් වෙන ලකුණු

Date:

මේ වනවිට බලපා ඇති අයපත් කාලගුණ තත්වය අද දිනයේ සිට ක්‍රමයෙන් අවම වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට බලපා ඇති අධික වැසි තත්වය පහව යනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

කෙසේ නමුත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම යන පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇතිවිය හැකි බවත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවන වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මීට අමතරව උතුර, උතුරු මැද හා වයඹ පළාත්වලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...

ආර්ථික සංවර්ධනයට අලුත් මාවතක් – ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයෙන් තෙයාකාර වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා...

චීන-රුසියා ජනපතිවරුන් අතර විශේෂ සාකච්ඡාවක්!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ(4) පස්වරුවේ බෙයිජිංහි...

ආසියානු ගෘහස්ථ සටනට සූදානම් වන ලාංකේය මලල ක්‍රීඩා තරු

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පෙබරවාරි 6 වන දා...