පසුගිය වසර පහ තුළ 34,000කට අධික පිරිසක් ආරක්ෂක හමුදාවලින් ඉවත්ව ගිහින් – නියෝජ්‍ය අමාත්‍ය අරුණ

රෂිකා හෙන්නායක අගෝස්තු 05 , කොළඹ LNW :

පසුගිය වසර පහ තුළ ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් 34,000කට අධික සංඛ්‍යාවක් සේවයෙන් ඉවත්ව ගොස් ඇති බව නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

2022 සහ 2024 වසරවලදී ලබා දුන් පොදු සමා කාලයන් දෙක භාවිත කරමින් යුද හමුදාවෙන් 31,088 දෙනෙකු, නාවික හමුදාවෙන් 2,501 දෙනෙකු සහ ගුවන් හමුදාවෙන් 1,394 දෙනෙකු මෙලෙස සේවයෙන් ඉවත්ව ගොස් ඇති බව ඔහු සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...