*
Saturday, June 22, 2024
spot_img

Latest Posts

දෛනිකව ලංකා සතොස හරහා බිත්තර මිලියනයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරන්නේ, ඉන්දියාවෙන් ආනයනය කරන සියලුම බිත්තර පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට පියවර ගෙන ඇති බවයි .

කෙසේනමුත් බේකරි සහ කර්මාන්ත සඳහා එම බිත්තර ලබාදීමට හැකියාවක් නොමැති බවත් ,
දෛනිකව ලංකා සතොස හරහා බිත්තර මිලියනයක් බෙදාහැරීමේ කටයුතු ද සිදුකරන බව ඒ මහතා පවසයි .

ඒ අනුව ලබන සතිය වන විට සියලුම සුපිරි ද්වෙළෙඳසල් සඳහා ඇසුරුම් කරන ලද බිත්තර බෙදාහැරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ද , සුපිරි වෙළෙඳසල්වල විකිණීමට ඇති ඇසුරුම් කරන ලද බිත්තරයක මිල රුපියල් 42ක් වන බව ද සභාපතිවරයා  ප්‍රකාශ කරයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan