කැලිෆෝනියාවේ ලැව්ගිනි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් වනාන්තර අක්කර ලක්ෂ 4ට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර, කැලිෆෝනියා ඉතිහාසයේ ලැව්ගිනි හේතුවෙන් වැඩිම වන බිම් ප්‍රමාණයක් විනාශයට ලක්ව ඇති 4වන අවස්ථාව ලෙස මෙය සැලකේ.

ප්‍රාන්තයේ ස්ථාන 94 කදී පමණ ලැව්ගිනි හටගෙන ඇති බව වාර්තා වේ,

ජනතාවට ඉවත්වීම සදහා මේ වනවිට නිවේදන 28ක් නිකුත්කර ඇති බවද සදහන්. ගොඩනැගිලි 600ට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බව සඳහන් වේ.

වියළි උණුසුම් කාලගුණය හේතුවෙන් ලැව්ගිනි ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව ගිනි නිවන අංශ පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සහිරාවට සහ වෙස්ලියට පෑදුණ කොරියානු පින

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: කොරියානු රගර් පරිපාලනය විසින්...

75වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ්වෙතින් සැමරුමක්! (PHOTOS)

2025 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සැමරීම නිමිත්තෙන් රයිට් ටු...

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු නිකුත් කරන ලෙස නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන්...