නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණ බංග්ලාදේශයේ මැතිවරණය!

Date:

ෂිකා හෙන්නායක අගෝස්තු 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

එළැබෙන 2026 පෙබරවාරි මාසයේදී බංග්ලාදේශයේ මැතිවරණය පවත්වන බවට අද (06) දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය විරෝධතාවලින් බලයෙන් පහ කිරීමෙන් පසු එරට පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි,

සති ගණනක් පැවති ශිෂ්‍ය විරෝධතාවලින් පසුව, හිටපු අගමැතිනි ෂෙයික් හසීනා පසුගිය වසරේ අගෝස්තු 05 වන දින ඉන්දියාවට පලා ගිය අතර, පසුව නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් එරට භාරකාර රජයේ ප්‍රධානියා ලෙස පත් කෙරුණි.

ඒ අනුව, ‍2026 පෙබරවාරි මාසයේ රාමසාන් උත්සවයට පෙර ඡන්දය පවත්වන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින බව, මුහම්මද් යූනුස් පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දරුණු රිය අනතුරක් : 31කට තුවාල.

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මාතර - බෙලිඅත්ත...

අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...

ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...