Friday, August 19, 2022
spot_img
spot_img

Latest Posts

QR කේතයට ලියාපදිංචි කිරීම පැය 48කට නවතී …

ඉන්ධන නිකුත් කිරීම සඳහා වන QR කේතයට ලියාපදිංචි කිරීම පැය 48කට නවතා ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ එම ලියාපදිංචියට බාධා එල්ල වනු ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් අදාළ නඩත්තු කටයුත්ත අවසන් වීමෙන් අනතුරුව නැවතත් QR කේතයට ලියාපදිංචි වීමට අවස්ථාව හිමිවනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.