ගම්පහ කෙහෙල්බද්දර ප්‍රදේශයේ දී අද පෙරවරුවේ තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 22ක් වන තරුණයෙක් වන අතර දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටුමක් මෙම වෙඩි තැබීමට හේතුව බවට සක පළකරන බවයි පොලීසිය සඳහන් කර තිබෙන්නේ.
© 2025 Lankanewsweb.net. All Rights Reserved.

