ඇමති හරීන්ට හදිසි සැත්කමක්

Date:

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට හදිසි සැත්කමක් සිදුකර ඇති බව වාර්තා වේ.

ඒ මහතාගේ පාදයක ඇතිවූ සංකූලතාවක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකදී මෙම හදිසි සැත්කම සිදුකර ඇති අතර ඒ මහතා මේ වනවිට එම රෝහලෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම පෙඳෙහි රසහව් විඳින්නට හැකි දෙනෙත් ඇත්තේ...

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...