රිය අනතුරක්!අයෙකු ජීවිතක්ෂයට!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ (LNW):

රත්නපුරයේදී ලොරි රථ තුනක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත් වී ඇර්හි අතර, ඉන් ලොරි රථ දෙකක් දොඩම්ගඟ ඇලට පෙරලී ඇති බව පොලීසිය පවසයි.

පැල්මඩුල්ල සිට රත්නපුර දෙසට ගමන් කරමින් තිබූ සිමෙන්ති තොගයක් රැගත් ලොරි රථයක් පතුල්පාන කන්දේදී දොඩම්ගඟ ඇලට පෙරලී තිබෙන අතර, ලොරි රථය අනතුරට ලක්වීමට ආසන්න අවස්ථාවේදී බස් රථයක ගැටීම වැලැක්වීමට රියදුරා උත්සහා දරා තිබෙන බව පැවසේ.

එම රථය තවත් ලොරි රථ දෙකක ගැටී ඇති අතර ඉන් එක් ලොරි රථයක්ද දොඩම්ගඟ ඇලට වැටී ඇති බවයි පොලීසිය පවසන්නේ. සිමෙන්ති තොගය සහිත ලොරි රථයේ රියදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති  අතර එම ලොරි රථයේ තිරිංග අක්‍රියවීම අනතුරට හේතුව බවටයි පොලීසිය සැක පල කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...