දේවාල අභ්‍යන්තර පෙරහැර

Date:

සටහන – නදීක දයා බණ්ඩාර 
අගෝස්තු 07, LNW මහනුවර: 
ඓතිහාසික ඇසළ පෙරහැරට සමගාමීව සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහර ඊයේ (06) රාත්‍රී දේවාල අභ්‍යන්තරයේ ගමන් ගත්තේය.
නාථ, විෂ්ණු, පත්තිනි, සහ සහ කතරගම යන සිව් මහා දේවාල සිය දේවාභරණ සහිතව අභ්‍ය්‍යන්තර පෙරහැරේ ගමනට එක් විය.

අගෝස්තු මස 10 වන දින පැවැත්වෙන පළමු කුඹල් පෙරහර දින දක්වා දේවාල අභ්‍යන්තර පෙරහර පහක් මේ අයුරින් සිය දේවාලය වටා ගමන් ගනිති.
නාථ දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලියු.එස්.බණ්ඩාරනායක මහතා, පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතා, විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ මහීන්ද්‍ර රත්වත්ත සහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතාගේ ප්‍රධානත්වයෙන් එම දේවාලවල අභ්‍යන්තර පෙරහැර පැවැත්විණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...

සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින්...

කෙහෙළියගේ දියණිය ඇප මත නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගත්...