හදිසි නීතියට සංශෝධන එක් කරමින් ජනපතිගෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

0
6816

පසුගිය ජුලි 18 වනදා නිකුත් කළ හදිසි අවස්ථා විධිවිධාන වලට සංශෝධන එකතු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෝදිසි කිරීම සහ අත් අඩංගුවට ගැනීම සම්බන්ධ වගන්තිවලට සහ මහාධිකරණයකදී වැරදිකරුවන් වූ විට නියම කරන දඬුවම් සම්බන්ධ වගන්තිවලට මෙසේ සංශෝධන එක් කර ඇත.

RN