ශ්රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම කෙටි දුර ධාවන ශූරයකු වන සුගත් තිලක රත්න මහතා ඊයේ (06) පළමු වරට ජාතික ජන බලවේගයෙන් දේශපාලන වේදිකාවට අවතීරණ විය.
ඒ, ජාතික ජන බලවේගයේ ජා ඇල ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.
ආසියානු පදක්කම් ලාභියකු වන සුගත් තිලකරත්න මහතා ශ්රී ලංකා මලල ක්රීඩකයින්ගේ සංගමයේ හිටපු සභාපතිවරයකු ද වෙයි.
RN