වව්නියා රිමාන්ඩ් බන්ධනාගාරයට පැනවූ සංචරණ සීමා අවසන්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා  පවසා සිටියේ , වව්නියා රිමාන්ඩ් බන්ධනාගාරය තුළ සිටි එක් රැඳවියෙකුට හා බන්ධනාගාර නිලධාරියෙකුට සරම්ප රෝගය වැළඳීම හේතුවෙන් එම රෝගය ව්‍යාප්තවීම අවමකිරීම සඳහා සති දෙකක කාලයක් පනවා තිබූ සංචරණ සීමා අද (07) සිට අවසන් වීමට නියමිත බවයි .

ප්‍රාදේශීය වසංගත රෝග ඒකකයේ වෛද්‍යතුමිය විසින්, හෙට (08) සිට සාමාන්‍ය පරිදි බන්ධනාගාරගත නිලධාරීන්ට දෛනික කටයුතු කරන ලෙස ඔවුන්ව නුවත් කර ඇති බවද වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...

ඇමරිකාවෙන් යුක්‍රේනයට ඩො. බි. 2.1ක මිසයිල අලෙවියක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඩොලර් බිලියන 2.1...

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...