හරීන්ගේ සහ මනූෂගේ ඇමති ධුරත් රනිල් යටතට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හරීන් ප්‍රනාන්දු මහතා දැරූ සංචාරක, ඉඩම් හා ක්‍රීඩා අමාත්‍ය ධුරයත් මනූෂ නානායක්කාර මහතා දැරූ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතට පවරා ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඒ, ඔවුන්ගේ සමගි ජන බලවේග පක්ෂ සාමාජිකත්වය අහෝසි කරමින් අද (09) දිනයේ නිකුත් වුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් අනුව ඔවුන් දෙදෙනාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර ද අහිමි වන බැවිනි.

පසුගිය දිනක අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වූ විජේදාස රාජපක්ෂ මහතා දැරූ අධිකරණ, බන්ධනාගාර හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරය ද ජනාධිපතිවරයා යටතට පවරා ගැනුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...