ජනාධිපති අපේක්ෂක ධූර ලැයිස්තුව 26ක් දක්වා ඉහළට!

Date:

කොළඹ LNW:එළැඹෙන ජනාධිපතිවරණයට අපේක්ෂකයන් ලෙස තවත් දෙදෙනෙක් එක්වෙයි.

නව සමසමාජ පක්ෂය වෙනුවෙන් වෘත්තිය සමිති නායක ප්‍රියන්ත වික්‍රමසිංහ සහ අපේ ජනබල පක්ෂය වෙනුවෙන් ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් මේ වන විට පුද්ගලයින් 26 ඇප මුදල් තැන්පත් කර තිබෙන බවයි මැතිවරණ කාර්යාලය පවසනේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විලාසිතා කලාවේ ඉටෑලියන් පුරාවෘත්තයක් මෙසේ නිමා විය – Valentino Garavani

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): ලොව වඩාත්ම ආකර්ෂණීය...

ශ්‍රී ලංකාවට ප්‍රබල භූතානයෙන් ගෝල පහක්

නිශ්මං රණසිංහ ජනවාරි 20, කොළඹ LNW: දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලියේ...

නන්දනගේ අන්තිම කැමති පත්‍රය.

සාමාන්‍යයෙන් මෙලොව හැර යන ඕනිම කෙනෙකුට අවසන් කැමැත්ත කියලා...

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට තවත් එළියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 හොඳම මධු­ස­මය ගම­නාන්ත ස්ථාන 10 අත­රට...