Monday, September 26, 2022
spot_img
spot_img

Latest Posts

අම්මට වඩා ඉදිරියට තැබූ දුවගේ එක් පියවරක්

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ වැඩි අවධානයක් දිනා ගත් ක්‍රීඩිකාවක් හැටියට ස්කොට්ලන්තය නියෝජනය කළ එලීෂා මැක්කෝල්ගන් හැදින්විය හැකිය.මිටර් 10000 ඉසව්වේ රන් පදක්කම දිනූ ඇය මීටර් 500 ඉසව්වේ රිදි පදක්කමද දිනා ගත්තාය.එම පදක්කම් ජයග්‍රහණයට වඩා ඇය වැදගත් වූයේ ඇයගේ පුහුණුකාරිය වූ ලීස් මැක්කෝල්ගන් වූ එලීෂාගේ මව ද ක්‍රීඩිකාවක ලෙස එලීශා මෙන්ම දුර දිවීමේ දක්ෂතා දක්වා ඇති ක්‍රීඩිකාවක් නිසාය.අප ඒ සම්බන්ධයෙන් කළ සටහනට මෙතැනින් ඇතුළු විය හැකිය.

ලීස් එලීහා මෙන්ම මීටර් 10000 ඉසව්වේදි 1990 දි ගත් රන් පදක්කමට අමතරව එම ක්‍රීඩා උළෙලේ මීටර් 3000 ලෝකඩ පදක්කමද ජය ගත්තාය.එලීහාට වඩා දස්කම් සහ හැකියාවන් පෙන්වා ඇති ලීස් මෙවර තරගාවලියේදී එක් පියවරකින් ඉක්මවා ගිය එලීෂා, අම්මා එක ක්‍රීඩා උළෙලක ජයගත් රන් පදක්කම සහ ලෝකඩ පදක්කම වෙනුවට මෙවර රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගන්නට සමත් වූවාය.

RM

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.