රාජ්‍ය මර්දනයට එරෙහිව අදත් කොළඹදී විරෝධතා! (PHOTOS)

Date:

වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව විසින් අද (09) දින කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

”රාජ්‍ය මර්දනය නවතනු,හදිසි නීතිය හකුළා ගනු,සිරගත කළ සියලු අරගලකරුවන් වහා නිදහස් කරනු” යන සටන පාඨ කේන්ද්‍ර කරගනිමිනුයි මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ.

සියලුම ජායාරූප නැරඹීම සඳහා පිවිසෙන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...