සංශෝධිත අයවැය අගමැති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

0
1028

අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඉදිරි මාස හතරේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා, මෙම වසරට ඉදිරිපත් කළ අයවැය විසර්ජන පනත සංශෝධනය කර යළි ඉදිරිපත් කිරීමට තීරණය කර තිබිණි.

සංශෝධිත පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිතය.

UN