පාකිස්ථානයේ පෝලියෝ වෛරසය තවමත් ඉහළ මට්ටමක!

සටහන – පුන්සරා ලියනගේ
අගෝස්තු 10 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ:
පාකිස්ථානය යනු තවමත් පෝලියෝ වෛරසයට ආවේණික වූ ලෝකයේ පවතින රටවල් දෙකෙන් එකක් වන අතර අනෙක අසල්වැසි ඇෆ්ගනිස්ථානය වේ.

2015 වසරේ සිට මේ දක්වා පාකිස්තානයේ පෝලියෝ රෝගීන් 362ක් වාර්තා වී තිබේ.

මේ වසරේ මේ දක්වා 13ක් ද ඇතුළුව, ඉන් දෙහැවිරිදි පිරිමි ළමයෙකු මැයි මාසයේදී මිය ගිය අතර තවත් සමහරක් අංශභාග තත්ත්වයට පත්ව ඇත.

මෙවැනි හේතූන් මත මෙම වසරේ ළමුන් මිලියන 43 කට අධික සංඛ්‍යාවක් ඉලක්ක කර ගනිමින් පෝලියෝ වෙනුවෙන් සෞඛ්‍යමය ව්‍යාපාර හයක් ක්‍රියාත්මක කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...