ධම්මික පෙරේරා ආර්ථික ස්ථායීකරණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරයට ?

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා ආර්ථික ස්ථායීකරණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ මහතාව කැබිනට් බලතල සහිතව ආර්ථික සංවර්ධන කමිටුවේ සභාපති ධුරයට පත්කෙරෙනු ඇති බව මීට පෙර සඳහන් වී තිබුණ ද මේ වනවිට එය වෙනස් වී ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

ධම්මික පෙරේරා මහතා මීට පෙර කෙටි කාලසීමාවක් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අතර එම දින ගණන තුළ ඒ මහතා ඉටු කළ කාර්යභාරය ජනතාවගේ මහත් ප්‍රසාදයට හේතුවී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...