රොෂාන් රණසිංහත් ජනාධිපතිවරණයට

0
222

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයට තමන් ද ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (11) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති උත්සවයක් අමතමිනි.

තමන් ඉදිරිපත් වන්නේ මාතෘ භූමිය බේරාගැනීම සඳහා බව පැවසූ ඒ මහතා රටේ ජනතාව තමන්ට සහාය දෙන බව තමන්ට විශ්වාස යැයි ද සඳහන් කළේය.