*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

රාජ්‍ය බැංකුවල සිදුවන අක්‍රමිකතා හෙලි නොකිරීම ගැටලුවක් – ලංකා බැංකු සංගමයේ සභාපති

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා බැංකු සංගමයේ සභාපති චන්න දිසානායක මහතා සඳහන් කළේ, මෙරට රාජ්‍ය බැංකුවල සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ප්‍රකාශයට පත් නොකිරීම තුළ ඉන් අනාවරණය කරගත් දුෂණ වංචා හෙළිදරව්වීම නැවතී ඇති බවයි.

ඔහු පැවසුවේ ලංකා බැංකුව තුළ වෝහාරික විගණනයක් සිදුකරන ලෙසට වත්මන් රජයෙන් ඉල්ලීමක් සිදුකළ ද එය මෙතෙක් ඉටුකර නොමැති බවයි.

නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ධර්මශ්‍රී කුමාරතුංග මහතා කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූවේ , නව ගෙවීම් යෙදවුම් හරහා මුල්‍ය ගනුදෙනු කිරීමට රටේ ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan