*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

තවත් ඖෂධ ආසාත්මික මරණයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තුවාලයකට ප්‍රතිකාර කිරීම සඳහා පසුගිය 06 වනදා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙක් ,ඖෂධ අසාත්මිකතාවයක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේදී රෝගියෙකු  මියගොස් ඇත.

ලබාදුන් ප්‍රතිජීවක ඖෂධයක් හේතුවෙන් ඇතිවූ ආසාත්මිකතාවක් මත රෝගියා මියගොස් ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ. සිද්ධියත් සමග අදාළ ප්‍රතිජීවක ඖෂධය භාවිත කිරීම තාවකාලිකව අත්හිටවූ බවද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ,

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ  මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසූවේ , පසුගියදා මතභේදයට තුඩුදුන් ඖෂධ ආසාත්මිකතා සිදුවීම් පිළිබඳ සොයාබැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ නිගමනයන්ට අනුව රෝගීන් දෙදෙනෙකුගේ මරණය පමණක් එම ආසාත්මිකතාව හේතුවෙන් සිදුවී ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan