හමුදා ලොක්කන් 784 කට තීරුබදු රහිත වාහන බලපත්‍ර දීලා

Date:

පසුගිය වසරේදී ත්‍රිවිධ හමුදා නිලධාරීන් 784 දෙනෙකුට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදී ඇති බව වාර්තා වේ.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ 2023 කාර්යසාධන වාර්තාවෙහි මේ බව සඳහන්.

ඒ අනුව යුධ හමුදා නිලධාරීන් 437 කට, නාවික හමුදා නිලධාරීන් 167 කට, ගුවන් හමුදා නිලධාරීන් 115 කට, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 40 කට සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් 25 කට මෙසේ බලපත්‍ර ලබාදී ඇත.

මේ අතරින් බලපත්‍ර 68ක් සේවයෙන් විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට නිකුත් කර ඇති බවයි එම වාර්තාවෙන් දැක්වෙන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...