*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

වරාය නගරයට රෝහලක්,පාසලක් සහ විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW: කොළඹ වරාය නගරය තුළ ජාත්‍යන්තරව පිළිගන්නා පාසලක්,විශ්ව විද්‍යාලයක් සහ රෝහලක් පිහිටුවීම වෙනුවෙන් අවශ්‍ය වන ඉඩම් බදු දීම සඳහා වන යෝජනාවලියට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙම ව්‍යාපෘති සඳහා ආයෝජකයින් තොර ගැනීමට කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව යෝජනා කැඳවා ඇත.

මෙම ව්‍යාපෘතියට අදාළව පාසැල සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 25ක් හා විශ්ව විද්‍යාලය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 25ක් ආයෝජනය කිරීමට ගේට්වේ සමාගම විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර රෝහල සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක ආයෝජන යෝජනාවක් ආසිරි සමාගම විසින් ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan