සජබ මන්ත්‍රී රාජිතගේ සහය රනිල්ට!

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරන බව ප්‍රකාශ කර තිබේ.

අද 913) පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ආගමික වතාවත් වලින් පසු එම තීරණය ප්‍රකාශ කර තිබෙන අතර එම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටියේය.

ආගමික ආශිර්වාදය මැද දෙපාර්ශවයේ එකඟතාවට අත්සන් තැබීමද සිදුවිය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...

මිල්කෝ එක ගොඩදාන්න ඇමති ලලකාන්තගෙන් යෝජනාවක්!

කොළඹ LNW:ඉන්දියාවට විකිණීමට සූදානම් කර තිබුණු මිල්කෝ ආයතනය එම...

පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්මක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පුනර්ජනනීය බලශක්ති සම්පත්...