මිනිස් සිරුරට මාරාන්තික නව බැක්ටීරියාවක් සොයාගනී!

Date:

කොළඹ LNW:මිනිස් සිරුරට මාරාන්තික වන නව බැක්ටීරියාවක් සොයාගෙන තිබේ.

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සහ ආරක්‍ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයක් විසිනුයි එම පරීක්ෂණය කර ඇත්තේ.

Legionella (ලෙජියොනෙල්ලා) ලෙස නම් කර ඇති මෙම බැක්ටීරියා විශේෂය පොකුණු සහ ගංගා ආශ්‍රිතව වර්ධනය වන බව සොයාගෙන ඇති අතර මෙම බැක්ටීරියා විශේෂය අඩංගු කුඩා ජල බිඳිති ආශ්වාස කරන්නේ නම්, ඔවුන්ට දරුණු නියුමෝනියා තත්ත්වයක් ඇතිවන බව පර්යේෂණයෙන් අනාවරණය වී තිබේ.

මේ සඳහා ප්‍රතිජීවක මගින් ප්‍රතිකාර කළ හැකි වුවද, පෙනහළු අකර්මණ්‍ය වීම සහ මරණය පවා ඇති විය හැකි බවයි පර්යේෂකයන් පෙන්වා දෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...