කෙහෙළියට එරෙහිව අත්සන් දස දහසක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  අද (13) දින  නාවලපිටිය දිස්ත්‍රික් මූලික රෝහල ඉදිරිපිට දී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව අත්සන් දස දහසක් ලබාගැනීමේ වැඩසටහනක් පැවති අතර අමාත්‍යවරයාට එරෙහිව සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළකිරීම පිණිස මෙම අත්සන් ලබාගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇති බවයි පැවසෙන්නේ.

අනතුරුව මෙම අත්සන් දස දහස සහිත පෙත්සම කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...

X-Press Pearl අර්බුධය; දොස් පැවරීම නොව, හැසිරවීමේ තාක්ෂණික අසාර්ථකත්වයන් ඉස්මතු කරයි!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/_jOnzj5Aslo සටහන – විශේෂ...