*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

රන්ජන් BA සම්පුර්ණ කරයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW) :  ඉගෙනීමට වයසක් අදාළ නැත යන්න පසක් කරමින් පසුගියදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වයස අවුරුදු 60 දී ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් යෞවන හා ප්‍රජා සංවර්ධනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය (BA Youth and community development ) සම්පූර්ණ කර ඇත.

මෙය බාල , වැඩිහිටි සියල්ලන්ටම මහත් ආදර්ශයක් ගෙන දෙන්නකි. මන්ද මියෙන තුරු අපට ඉගෙනීමට බොහෝ දේ ඇත. එය යම් කිසි දිනකින් අවසන් වනවා යැයි කීමට කිසිවෙකුට නොහැක. මිනිසකු ලද අමිල ආභරණය අධ්‍යාපනයයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan