තරුවෙන් එන දිලිත් නාමයෝජනා පත්‍රයට අත්සන් තබයි!

Date:

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.

සර්ව ජන බලය ලෙස සන්ධානය නියෝජනය කරමින් දිලිත් ජයවීර මහතා සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු පවත්වාගෙන යන අතර තරුව ලකුණිනුයි ඔහු ජන්ද සටනට පිවිස සිටින්නේ.

ඔහු ඇප මුදල් තැන්පත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙසිනි.

ඒ අනුව අද නාමයෝජනා පත්‍රයට අත්සන් තබන අවස්ථාවට සර්ව ජන බලය සමඟ සිටින දේශපාලන පක්ෂ,කණ්ඩායම් නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමෙරිකානු අත්අඩංගුවේ පසුවන වෙනිසියුලානු ජනාධිපති මධුරෝගේ ඉරණම කෙසේ විසඳෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට...

“අඬන පිරිමි” භීතිකාව කුඩුපට්ටම්කළ ඩෆර් බ්‍රදර්ස් ඔබට තුති! 

“අඬන පිරිමි” භීතිකාව කුඩුපට්ටම්කළ ඩෆර් බ්‍රදර්ස් ඔබට තුති! 

ටෙස්ලා පහලට ඇද දමමින් BYD විදුලි වාහන නිෂ්පාදනයේ හිනි පෙත්තටම!

සටහන – පුලී ජනවාරි 03, කොළඹ (LNW): ලොව වැඩියෙන්ම අලෙවි...

මෙට්ටවලින් බැහැල පොළව අල්ලන්න කාලය ඇවිත්

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යංශය රුපියල් ලක්ෂ...