දින තුනක් ග්‍රාම නිලධාරීන් ලෙඩවෙයි!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ (LNW):

අද (14) සිට ලබන 16 වැනිදා දක්වා, සිය ඉල්ලීම් සඳහා සාධාරණ විසඳුම් නොලැබීම හේතුවෙන් දින තුනක වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කරන බව ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති එකමුතුව පවසයි.

එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ මහතා ඉල්ලා සිටින්නේ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලෙසයි.

එසේ සිදු කිරීමට අපොහොසත් වන්නේ නම් ලබන 27 වැනිදා ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක් සිදු කරන බව ද ඔහු පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වත්මන් ගමන් මඟ කෙබඳුද?

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික...

2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්වසවය අද!

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

අදින් ඇරඹෙන Lanka Ride පාපැදි සවාරිය!

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ LNW : අද (16) පෙ.ව...