ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගැනීම ඇරඹේ ! (LIVE)

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම මේ වනවිට ආරම්භ වී තිබේ.

ඇප මුදල් තැන්පත් කරන ලද අපේක්ෂකයින් සහ ඔවුන්ගේ නියෝජිතයින් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට පැමිණ සිටිති.

දිලිත් ජයවීර මහතා, ඒ. එස්. පී. ලියනගේ මහතා, සරත් මනමේන්ද්‍ර මහතා, බත්තරමුල්ලේ සීලරතන හිමි ඇතුළු පිරිසක් මේ වනවිට සිය ලේඛන භාරදෙමින් සිටින අතර මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ඇතුළු නිලධාරීන් එම ලේඛන පරීක්ෂා කරමින් සිටිති.

මැතිවරණ මහලේකම් කාර්යාලය පිහිටි රාජගිරිය ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන අතර පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 1000 කට අධික පිරිසකගේ විශේෂ ආරක්ෂාවක් ද ලබාදී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි අනතුරු අඟවීම් පද්ධතියක් නොමති වීම හේතුවෙන් පාකිස්තානයේ නවජාත ළදරු ඒකකයක දරුවන් 14 දෙනෙකු ජීවිතක්ශයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 17: පාකිස්තානයේ අගනුවර වන...

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...