පාසල් ඇරඹීම වෙනුවෙන් පෞද්ගලික බස් රථවල සූදානම

Date:

අද (15) දිනයේ සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ අවම වශයෙන් 90% ක්වත් ධාවනය කිරීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

“විශේෂයෙන්ම සඳුදා සිට පාසල් ආරම්භ කරන්න කටයුතු කරලා තියෙනවා සතියේ දින පහ තුළම. අපි සඳුදා සැලසුම් කරනවා බස් රථ 100%ක්ම ධාවනය කරන්න, අඩුම වශයෙන් අපට 90%ක්වත් ධාවනය කරන්න හැකියාව තියේවි. ඒ වගේම පාසල් බස් රථත් යොදවලා තියෙනවා බස්නාහිර පළාත තුළ. අපි අනෙක් ප්‍රදේශවලත් පාසල් ආරම්භ කරන වේලාවෙදීත් අවසන් කරන වේලාවෙදීත් ඒ මාර්ගවල සාමාන්‍ය ගාස්තු යටතේ පාසල් සේවාව ආරම්භ කරන්න කටයුතු කරනවා. ඒ නිසා අපි හිතනවා සඳුදා සිට පෞද්ගලික බස් සේවාව, පොදු මගී සේවාව යථා තත්වයට පත්කරගන්න අපට හැකියාව තියෙනවා කියලා”

ගැමුණු විජේරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...