දෛනික විදුලි කප්පාදුව තරමක් වැඩිවෙයි

අද (15) සහ හෙට (16) යන දෙදින තුළ පැය 01.20 බැගින් විදුලි කප්පාදුව සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව පසුගිය සතියේදී පැයක් දක්වා අඩුකර තිබුණු දෛනික විදුලි කප්පාදුව නැවතත් විනාඩි 20කින් වැඩි වී ඇත.

අදාළ විදුලි කප්පාදු කාලසටහන පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටාවි සමරවීර ඉතිහාසය රනින් ලියයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ නැගී එන...

UFC ප්‍රධානී Dana White ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සපුගස්කන්ද පිරිපහදුව රටට අත් කර දුන් දැවැන්ත මූල්‍ය ලාභය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය...