එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ සෙලෙන්ස්කි වොෂින්ටන් බලා පියාසර කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන් එක්සත් ජනපද සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟතාවයකින් තොරව ඇලස්කාවෙන් පිටව යාමත් සමඟ යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අද(16)ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට වොෂින්ටන් ඩීසී වෙත පියාසර කිරීමට සුදානම් බව වාර්තා වේ.

දෙපාර්ශවය අතර සාකච්ජාවලින් අනතුරුව සමුළුවේදී කිසිදු ගිවිසුමකට එළඹුණේ නොමැති බවත්, එක්සත් ජනපද ජනාධිපතිවරයා ප්‍රගතියක් ලබා ඇති බවත්, අවධාරනය කළ අතර රුසියානු ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ, ගැටුම අවසන් කිරීමට තමා අවංකවම උනන්දු බවයි.

කෙසේ නමුත්, යුරෝපීය නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර එහිදී ඔවුන් නැවතත් එක්සත් ජනපදය, යුක්රේනය සහ රුසියාව අතර සාකච්ඡා සඳහා තල්ලු කර ඇති අතර යුක්රේනයේ සාමය සාක්ෂාත් කර ගන්නා තෙක් රුසියාව මත පීඩනය පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බව යුරෝපීය නායකයින් එකඟ වන බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත...

Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ LNW : කොළඹ නගරය කලාපීය...

මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අල්-කයිඩා සම්බන්ධ සන්නද්ධ...