ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW :

පසුගිය ජූලි මාසයේදී රේගු ඉතිහාසයේ මසක් තුළ ලැබූ ඉහළම ආදායම වාර්තා වූ බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් මහතා කියා සිටී.

ඒ, ශ්‍රී ලංකා රේගුව විසින් ආනයන හා අපනයනකරුවන්ගේ පහසුව සඳහා නිර්මාණය කරන ලද රේගු සටහන්කර දැනුම්දීමේ පද්ධතිය ජනගත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසූවේ ,

“ගිය මාසේ අපිට මාසික රේගු ආදායම වුණේ රුපියල් බිලියන 235ක්. ඒක ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකට ලබපු වැඩිම ආදායම. අපි 2023 වර්ශයේදී රුපියල් බිලියන 100 ඉක්මවපු අපි මහා දැවැන්ත හඬගෑමක් කළා. අපි රුපියල් බිලියන 100ක් ඉක්මවා ගියා කියලා නමුත් අද අපි රුපියල් බිලියන 235 ඉක්මවන තැනට රේගුව ඇවිල්ලා තියෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...