Saturday, October 1, 2022
spot_img
spot_img

Latest Posts

අද සිට සහල් මිලත් අඩු කරයි …

වී අලෙවි මණ්ඩලය විසින් නිකුත් කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව, අද (16) සිට මෙම මිල අඩුකිරීම ක්‍රියාත්මක වන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

එම මණ්ඩලය විසින් නිකුත් කෙරෙන සහල් කිලෝවක් සඳහා නව මිල ගණන් පහතින් දැක්වේ.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.