“පුළුවන් ශ්‍රී ලංකා” – රනිල්ගේ මංගල ජන රැලිය ඇරඹේ ! (LIVE)

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මංගල ජන රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.

ඒ, අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින්, සමගි ජන බලවේගයෙන් එක්වූ පිරිස් ඇතුළු දේශපාලන පක්ෂ සහ සංවිධාන ගණනාවක කණ්ඩායම් රැසක් සමග විශාල ජනකායක් මෙම රැලියට එක්ව සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...