“රට අනුරට – රුහුණ පෙරට” අනුරගේ මංගල ජන රැලිය තංගල්ලේදී ඇරඹේ ! (LIVE)

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ මංගල ජන රැලිය මේ වනවිට තංගල්ල නගරයේදී ආරම්භ වී තිබේ.

එම ජන රැලිය සඳහා ජාජබ විධායක සභිකයින්, කොට්ඨාස සභා නියෝජිතයින්, හිටපු මන්ත්‍රීවරුන්, පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටිති.

අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් අද දිනයේදී තවත් මහා ජන රැලි දෙකක් ගාල්ල නගරයේදී සහ මාතර නගරයේදී ද පැවැත්වීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපතිගෙන් පොරොන්දුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : බලයට පත්වීමෙන් පසු...

වීදි සුනඛයන්ට මයික්‍රෝ චිප්: හෝමාගමෙන් ඇරඹි නවීන තාක්ෂණික විසඳුම

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ බොහෝ...

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...