රුසියානු තර්ජන මැද යුක්රේනයේ පළමු ධ්‍යානය නෞකාව පිටත් වේ

රුසියා නාවුක හමුදාවේ තර්ජන මධ්‍යයේ යුක්රේනයේ පළමු ධ්‍යානය ප්‍රවාහන නෞකාව ඔඩෙසා වරායෙන් පිටත් වූ බව කියෙව් නිවේදනය කර තිබේ.

පසුගිය මාසයේ එකසත් ජතින්ගේ සංවිධානය හා තුර්කිය මැදිහත්වීම මත යුක්රේනය හා රුසියාවේ සහයෝගය මත කළු මුහුද හරහා සිදු වූ ධ්‍යානය ගනුදෙනුවෙන් රුසියාව ඉවත් වීමත් සමග යුක්රේනයේ පළමු ධ්‍යානය තොගය අපනයනය කිරීමේ මුල්ම අවස්ථාව මෙයයි.

මේ සම්බන්දයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සදහනක් කරමින් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සදහන් කර තිබුනේ කළු මුහුදේ නාවික නිදහස යථා තත්ත්වයට පත් කිරීම සඳහා යුක්රේනය වැදගත් පියවරක් ගෙන ඇති බවයි.

සශිකලා මධුෂාණි_ outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...