හවායිහි ලැවූගිනි මරණ සංඛ්‍යාව 111 දක්වා ඉහළට

Date:

සියවසකට වැඩි කාලයකදී එක්සත් ජනපදයේ ඇති වූ මාරාන්තික ම ලැව්ගින්න හේතුවෙන් හවායිහි රාජකීය අගනුවර වූ ලහයිනා මේවන විට ආදාහනාගාරයක් බවට පත්ව ඇති අතර නිල මරණ 111ක් දක්වා වාර්තා වී තිබේ.

සෝදිසි කිරීමේ ප්‍රයත්නයන් තවදුරටත් අඛණ්ඩවම සිදුවෙමින් පවතින අතර හවායිහි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් ප්‍රකාශ කර තිබුණේ ලැව්ගිනි පිළිස්සුම් ප්‍රදේශවලින් තුනෙන් එකක් පමණ මේ වන විට සෝදිසි කර ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බවයි.

බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ අතුරුදන් වුවන් පිලිබදව නිවරැදී තොරතුරු ඉදිරිපත් අසීරු බවත් ඔවුනගේ DNA සාම්පල හරහා සොයා බැලීමේ කටයුතු සිදුවෙමින් පවතින බවත්ය.

සශිකලා මධුෂාණි_outboundtoday

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...

බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරනවාද? එහෙනම් මෙහෙම කරන්න

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

GMOA සහ ජනපති අතර හදිසි සාකච්ඡාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත...