දැන් ඉන්න වෛද්‍යවරුත් ඇති ?

Date:

සෞඛ්‍ය වෘතිකයන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පවසා ඇත්තේ , සෞඛ්‍ය වෘත්තිකයි රට හැර යෑම වැලැක්වීම චක්‍රලේක වලින් කරන්න යෑම අතීසාරයට අඹුඩ හැසීමක් තමයි. ඒත් අතීසාරයට බෙහෙතක් දෙන්න වග කිවයුත්තන්ට වැඩපිළිවෙලක් නැත්තං, අඹුඩයක් හරි ගහ ගන්න එක අතීසාරයට විසඳුමක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසඳුමක්.

〽️රකුස්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

X-Press Pearl අර්බුධය; දොස් පැවරීම නොව, හැසිරවීමේ තාක්ෂණික අසාර්ථකත්වයන් ඉස්මතු කරයි!

සටහන – විශේෂ වාර්තාකරුවෙකු විසිනි. පෙබරවාරි 14, LNW (කොළඹ): 2021 මැයි-ජූනි...

සිහිනයක් මියගිය තැන

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තාරුණ්‍යය සහ මරණය...

බර්ලින් චිත්‍රපට උළෙල සහ අරුන්දතී රෝයි: කලාව දේශපාලනයෙන් තොර විය හැකිද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : ගාසා තීරය කේන්ද්‍ර...

බංග්ලාදේශයේ නව රජය පිහිටුවීම හෙට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 15ක බංග්ලාදේශ...