දකුණු පළාත් බැඩ්මින්ටන් පුහුණුවේ පදනම තර කරයිද

Date:

කුණු පළාත් බැඩ්මින්ටන් පුහුණුකරුවන්ට පදනම් දැනුම ලබා දීම සඳහා පවත්වන පුහුණු වැඩ මුළුව අගෝස්තු 19 දා ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.

ඩ්.එස් බැඩ්මින්ටන් ඇකඩමිය , පේෂකර්ම ගොඩනැගිල්ල ,මීරා පාර , ඉසදින් නගරය , මාතර යන ස්ථානයේ මෙම පාඨමාලාව පැවත්වෙන අතර ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය යටතේ එහි පුහුණුකරුවන්ගේ දැනුම සංවර්ධනය කිරීමේ කමිටුවේ සභාපතිත්වය දරණ බුද්ධික ද සිල්වා ගේ අධීක්ෂණය තුළ ක්‍රියාත්මක වීමට නියමිතය.
පහත දැක්වෙන්නේ එම පාඨමාලාව සඳහා ඉදිරිපත්වන්නන් සකස් කර ඉදිරිපත් කළ යුතු ඉල්ලුම්පතට ඇතුළත් විය යුතු කරුණුය.එම ඉල්ලුම්පත සකස් කර ඉදිරිපත් කළ යුතු විද්‍යුත් තැපැල් ලිපිනයද දක්වා ඇත

Name of Participant:

Address:

Email address:

Telephone no:

Date of Birth:

Male/Female :

Are you currently engaged in Coaching?
If so, where. If it’s a school mention the name of the school.

Have you previously participated in a training course forCoaches in Badminton: If yes, please specify.

Signature:

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

91 පසු කරන රැජිනියන්ට මේක එතරම් හොඳ කාලයක් නම් නෙවෙයි!

සටහන – පුලී දෙසැම්බර් 28, කොළඹ (LNW):  අනූඑක් වන වියට...

අංක එකේ ධම්මික පෙරේරාට සුබ උපන් දිනයක් !

ශ්‍රී ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයා වශයෙන් සැලකෙන ධම්මික පෙරේරා...

බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයන් නිවාස අඩස්සියේ තැබීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2022 මැතිවරණ...

මර්වින් සිල්වා, ලොහාන් රත්වත්තේ විතරක් නෙවෙයි තිස්ස කුට්ටිආරච්චි වගේ අයත් මේ ආණ්ඩුවෙන් බලාගන්න පුළුවන් – මරික්කාර්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නීතිගරුකව,යුක්තිගරුකව රට පාලනය කරන බව පැවසුවද මර්වින්...